සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3681

රෝමයේ පාප්තුමාගේ රාජ්‍යය

n. vatican

රෝමයේ මධුපානෝත්සව

1. n. bacchanalia
2. n. bacchanals

රෝමවත්

1. Bot. pilose
2. Bot. pilous

රෝමවාදය

Log. romanism

රෝමහර්ෂක

Aes. thrilling

රෝමහර්ෂය

Aes. thrill

රෝමාකාර

1. Bot. piliform
2. Aes. romanesque

රෝමානු

a. roman

රෝමානු ආගම

n. romanism

රෝමානු ආගම නොපිළිගන්නා ක්‍රිස්තියානිකාරයා

n. wesleyan

රෝමානු කතෝලික

a. roman catholic

රෝමානු කතෝලික ආගම

n. catholicism

රෝමානු කතෝලික පූජකවරයාගේ ඇඳුම

n. soutane

රෝමානු කතෝලික සභාවට අයත්

a. jesuit

රෝමානු කතෝලිකයා

n. catholicism

රෝමිකයෝ

Aes. romanists

රෝමී

Bot. hirtellous

රෝමෝද්ගමය

horripilation

රෝඹුව

n. hair

රෝයලය

Eco. royal

රෝයල් නිල

Aes. royal blue

රෝල

1. Acc. role
2. n. roll
3. n. roller
4. n. steamroller

රෝල බරුව

Art. roller bearing

රෝල බෙයාරිම

Art. roller bearing