සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3680
රෝම
රෝම මභෙස්ත්රාත්
Law. quaestor
රෝම අකුරින් ලිවීම
Oth. romanization
රෝම අකුරු
Aes. roman type
රෝම අකුරෙන් දක්වනවා
vt. romanize
රෝම අධිරාජ්යයාගේ ආරක්ෂකයා
රෝම නීතිය
n. roman law
රෝම මානය
Phy. eriometer
රෝම සහිත
Bot. furry
රෝමක
Law. quiritarian
රෝමකෝෂ්ඨය
රෝමන් ජාතිකයා
n. roman
රෝමන්ථ
a. ruminant
රෝමන්ථකයා
රෝමන්ථකයෝ
රෝමන්ථයා
n. ruminant
රෝමන්ථිකය
රෝමන්වරුන්ගේ කාමදේවතාවී
n. venus
රෝමය
රෝමය කූපය
n. gland
රෝමයට අයිති
a. roman
රෝමයෙහි කුඹුරට හා කැලයට අධිපති දෙවියා
n. faun
රෝමයේ ඔගස්ටස් අධිරාජයාගේ කාලයට අයත්
a. augustan
රෝමයේ පාප්තුමාගේ මාලිගය
n. vatican