රෝම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ලොම්වලින් තනන ලද ; ලෝමයෙන් නිමවන ලද.
2. රෝමවරුන්ට අයත් ; රෝමානුවන් පිළිබඳ ; රෝමන්.
1. නා.ප්ර. ක්ෂීරපායි සත්ත්වයන්ගේ සම මතුපිට දක්නට ඇති ලෝම.
2. (පාරිහා) ශාකජීවීන්ගේ කේශර ; කේශිකා.
3. ජලය ; පැන්.
4. ලවණ වර්ගයක්.