රෝමානු කතෝලික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රෝමානු කතෝලික නිකායට අයත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කතෝලික සභාව; පාප් වහන්සේගේ නායකත්වයෙන් යුත් ක්‍රිස්තියානි නිකාය (ඉං. Roman Catholic)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. roman catholic