කොන්තයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. හෙල්ල; තෝමරය; කුන්තායුධය.2. (රෝ. ක.) නා. ජපමාලාව.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. හෙල්ල; තෝමරය (පා. සං. කුන්ත)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. chaplet2. n. rosary3. n. spearසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 521 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 97 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1360 ← කොන්තණී කොන්තරත්තුව →