පිනිදිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පිනි නමැති ජලය ; පින්නෙන් ඇති වන ජලය ; තුෂාර.
2. සුවඳ දියර වර්ගයක්.
3. බෙලි හෝ දිවුල් මල් තැම්බීමෙන් පෙරා ගත් ස්රාවණය.
4. මල්පැණි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සුවඳ කළ ජලය; පිනිදියර
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. rose-water
2. n. rose water