සැඬ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දරුණු ; චණ්ඩ ; නපුරු ; රෞද්ර.
2. දැඩි ; තද ; වේගවත්.
1. නා.ප්ර. චණ්ඩියා.
2. සැඩොලා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දරුණු; චණ්ඩ/වනගත (පා. සං. චණ්ඩ)
1. වි. දරුණු ; චණ්ඩ ; නපුරු ; රෞද්ර.
2. දැඩි ; තද ; වේගවත්.
1. නා.ප්ර. චණ්ඩියා.
2. සැඩොලා.
වි. දරුණු; චණ්ඩ/වනගත (පා. සං. චණ්ඩ)