උපදේශනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උපදෙස් දීම; ශික්ෂාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගැටලු නිරාකරණය කර ගැනීමට මඟ පෙන්වීම (සං. උපදෙශන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. counselling
2. edification