ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 813

edit

1. vt. කර්තෘත්වය උසුලනවා
2. සංස්කරණය
3. Inf. සංස්කරණය කරන්න
4. Oth. සංස්කරණය කිරීම

editing

1. n. මුද්‍රණයට සකස් කිරීම
2. n. ශෝධනය
3. Soc. සංස්කරණය කිරීම

edition

1. n. පාඨ ශෝචනය
2. n. මුද්‍රණය
3. n. සංශෝධනය
4. n. සංස්කරණය

editor

1. st. ශෝචක
2. st. සංස්කාරක
3. Oth. සංස්කාරක කර්තෘ
4. සකසු
5. n. සම්පාදක

editor in chief

Soc. ප්‍රධාන සංස්කාරක

editor-in-chief

ප්‍රධාන සංස්කාරක

editorial

1. n. කතුවැකිය
2. n. කර්තෘ වාක්‍යය
3. a. කර්තෘත්වය පිළිබඳ වූ
4. n. කර්තෘවාක්‍යය
5. Soc. සංස්ලේඛය

editorialization

සංස්කාරකකරණය

editorship

සංස්කාරකත්වය

editress

1. n. කර්තෘවරිය
2. n. සම්පාදිකා

edriasteroidea

එඩ්රියස්ටෙරොයිඩෙයා

educability

1. Soc. අධ්‍යාප්‍යතාව
2. n. ඉගැන්විය හැකිබව

educable

1. Soc. අධ්‍යාප්‍ය
2. a. ඉගැන්විය හැකි

educate

1. vt. උගන්වනවා
2. දැනුවත් කරනවා
3. vt. පුහුණු කරනවා
4. විනයනවා
5. vt. හික්මවනවා

educated

1. a. උගත්
2. a. වියත්
3. a. ශික්ෂිත

education

1. n. අධ්‍යාපනය
2. n. පරීක්ෂණය
3. Civ. ප්‍රනයනය
4. n. ශාස්ත්‍රෝද්ග්‍රහණය

educational

1. a. අධ්‍යාපනය පිළිබඳ වූ
2. Soc. අධ්‍යාපනික

educationist

1. n. අධ්‍යාපනඥයා
2. n. අධ්‍යාපනයෙහි යෙදුණු තැනැත්තා

educative

a. උගත්කම ලබා දෙන

educator

1. Soc. අධ්‍යාපකයා
2. n. ශික්ෂකයා

educe

1. vt. උත්තර වශයෙන් ලබාගන්නවා
2. vt. නික්මවනවා
3. vt. නිගමන වශයෙන් ලබාගන්නවා
4. ව්‍යක්ත කරනවා

eduction

1. Psy. ආනයනය
2. n. නික්මවීම
3. නිගමනය කිරීම
4. ව්‍යක්තීකරණය

edwardian

1. එඩ්වඩියානු
2. Aes. එඩ්වඬ්යානු
3. එඩ්වයානු

eel

n. ආඳා