කලාත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[කල + අත]
1. නා. කලවිටෙහි අග; කමතෙහි වට අයින; ගොයම් කොළේ අයින.
2. නා. අයින; අද්දර; කෙළවර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කමතෙහි වට අයින/ අයින; අද්දර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. border
2. n. edge