සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1098

කලා ශිල්පයන් වනසන්නා

n. goth

කලා ශිල්පියා

Aes. artiste

කලා සම්ප්‍රදායක්

n. surrealism

කලා-අසාර්

kala-azar

කලාකරු

n. artist

කලාකරුවා

n. artist

කලාක්‍රමය

n. style

කලාකාමියා

n. aesthete

කලාකාමී

Aes. amateur

කලාකාමී දුහුනා

n. amateur

කලාකාරයා

n. artist

කලාකුටිය

Law. studio

කලාකෘතිය

n. artistry

කලාකෝණය

n. cusp

කලාකෞශල්‍යය

n. artistry

කලාගාරය

1. n. atelier
2. Aes. art gallery

කලාගුරු

Aes. master

කලාත

1. n. border
2. n. edge

කලාත්මක

adj. artistic

කලාත්මක භාණ්ඩ

pottery

කලාත්මක භාවය

artistry

කලාතුරකින්

1. adv. hardly
2. adv. occasionally
3. a. rare
4. adv. rarely
5. adv. seldom
6. adv. now and then
7. adv. once in a while

කලාතුරකින් ඇතිවන

a. stray

කලාතුරකින් පැමිණෙන

a. stray