සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1099

කලාතුරකින් සිදු වන

a. casual

කලාතුරකින් සිදුවන

a. rare

කලාද්වේෂිකත්වය

philistinism

කලාද්වේෂියා

philistine

කලාදුරු

Med. cerumen

කලානියමය

n. technique

කලානිර්මාණ ඇගයිය නොහැකි බව

n. kitsch

කලානුරූප

a. well-worn

කලාඳුරු

1. n. cerumen
2. ear-wax
3. n. cyperus rotundus

කලාඳුරු (අල)

galingale

කලාප පළල

Ele. bandwidth

කලාපකරණය

Soc. zoning

කලාපනය

1. Bot. fasciation
2. Soc. zonation
3. Soc. zoning

කලාපය

1. Sta. band
2. n. belt
3. n. bundle
4. n. number
5. n. phase
6. n. region
7. n. sheaf
8. Psy. tract
9. n. volume
10. Soc. zone

කලාපයේදී

in-phase

කලාප්‍රියයා

n. amateur

කලාපාන්තර

Bot. interzonal

කලාපික

1. Bot. adelphous
2. Bot. fascicled
3. Bot. zonal
4. Bot. zoned

කලාපීය

Bot. fascicular

කලාපීය පස් විශේෂයක්

serozem

කලාපීය ශාකයක්

n. jacaranda

කලාබර

n. clubs

කලාබර කොලය

n. club

කලාභවන

Aes. art gallery