සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1100

කලාමැදිරියා

1. fire-fly
2. n. firefly

කලාරචනය

artifice

කලාරසික

artistic

කලාරසිකයන්ගේ සම්භාෂණය

n. conversazione

කලාරුචිය

artidlom

කලාල

n. matting

කලාලය

1. n. carpet
2. n. mat
3. n. pallet

කලාලුබ්ධභාවය

Log. dilettantism

කලාව

1. n. art
2. n. craft
3. n. degree
4. Mat. minute
5. n. phase
6. Log. techne
7. n. technics

කලාව හෝ සාහිත්‍ය හෝ පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස තබන රැස්වීම

conversazione

කලාවක් ලෙස විවිධ දේවල් සකසා පුවරුවකට ඇලවීම

n. collage

කලාවන් ප්‍රිය නොකරන්නා

n. philistine

කලාවන් පිළිබඳ පැරණි ප්‍රයෝගය

n. archaism

කලාවන් පිළිබඳ පැරණි යෙදීම

n. archaism

කලාවස්තූන් කෙලෙසීම

n. vandalism

කලාවිහීන

Soc. philistine

කලාවිහීනයා

Soc. philistine

කලාවෙහි දක්ෂතාව

n. technique

කලාවේදියා

1. n. artist
2. n. virtuoso

කලාශිල්ප

1. n. arts and crafts
2. n. fine arts

කලාශිල්පියා

n. artist

කලාශිල්පියෙකු වීම අපේක්ෂිත

adj. arty

කලාසය

Bot. chalaza

කලාස්ථ කිරීම

Sur. phasing