සූර්යග්රහණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. හිරුත් පෘථිවියත් අතරට සඳ පැමිණීමෙන් සඳට හිරු මුවා වී නොපෙනීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සූර්ය මණ්ඩලය, චන්ද්ර මණ්ඩලයෙන් වැසී නොපෙනී යෑම (සං. සූර්යග්රහණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. eclipse
2. n. solar eclipse