සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4781

සූර්ය නිවෘත්තිය

Mat. solstice

සූර්ය නෙරුම

Phy. solar prominence

සූර්ය පංති යන්ත්‍රය

n. orrery

සූර්ය බැටරිය

Ele. solar battery

සූර්ය මාසය

Geo. solar month

සූර්ය ලෙළසිළුව

Phy. solar flare

සූර්ය වන්දනය

Soc. heliolatry

සූර්ය වර්ෂය

Geo. solar year

සූර්ය විකිරණමානය

pyrheliometer

සූර්ය විකිරණය

Che. solar radiation

සූර්ය ශක්තිය

Geo. solar energy

සූර්ය ශිඛරය

Mat. solar apex

සූර්ය සමීපකය

Geo. perihelion

සූර්ය සින්ක් මුද්‍රණය

helio-zincography

සූර්ය-ආතපනය

insolation

සූර්යකමල

n. heliotrope

සූර්යකාන්ත පාෂාණ

n. jasper

සූර්යකාන්ත මල

n. sunflower

සූර්යකාන්තා මල්

n. helianthus

සූර්යකෝෂ

1. st. solar cell
2. solar-cell

සූර්යග්‍රහ මණ්ඩලය

n. solar system

සූර්යග්‍රහණය

1. n. eclipse
2. n. solar eclipse

සූර්යතාප දර්ශකය

Geo. heliograph

සූර්යතාපමානය

heliometer