සූර්ය සමීපකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. සූර්යයා වටා ගමන් කරන කවර හෝ ආකාශ වස්තුවක කක්ෂයේ සූර්යයාට ආසන්නත ම ලක්ෂ්යය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Geo. perihelion