සූර්යග්‍රහ මණ්ඩලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සූර්යයාත් එහි බලය හා සම්බන්ධ ග්‍රහයන් උපග්‍රහයන් සමූහය ; සූර්යයා ප්‍රධාන කොට පවතින ග්‍රහ පංතිය ; සෞරග්‍රහ මණ්ඩලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සූර්යයා: එහි බලය හා සම්බන්ධ ග්‍රහයන් හා උපග්‍රහයන්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. solar system