සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4782

සූර්යදූරකය

n. aphelion

සූර්යනිවෘත්තිය

n. solstice

සූර්යයා

n. sun

සූර්යයාගමනයට විරුද්ධ පැත්තට

adv. withershins

සූර්යයාගේ ගමන් මාර්ගය

n. ecliptic

සූර්යලපය

Phy. sunspot

සූර්යවිකිරණමානය

pyheliometer

සූර්යා පිළිබඳ

a. solar

සූර්යාඝාතය

n. sunstroke

සූර්යාතපනය

Geo. insolation

සූර්යාලෝක කදාව

heliotrope

සූර්යාලෝකය

1. n. sunlight
2. sunshine

සූර්යාලෝකය ඇති

a. fair

සූර්යාවරණය

n. parasol

සූර්යෝදය

sunrise

සූරා කැටයම් කිරීම

scraping

සූරා කෑම

1. Soc. exploitation
2. n. rip-off
3. n. rip off

සූරා දමනවා

v. scrape

සූරා දැමීම

scraping

සූරා වැට

slide

සූරා වැටෙනවා

v. slide

සූරාකනවා

v. exploit

සූරාකෑම

Eco. exploitation

සූරාගෑම

grating