සූර්යාලෝකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සූර්යයාගෙන් නිකුත් වන ආලෝකය ; හිරු එළිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. sunlight
2. sunshine