සූර්යාඝාතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අධික සූර්ය තාපයට භාජන වීම නිසා වැළඳෙන තීව්‍ර අධිජ්වරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sunstroke