සූර්යෝදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. හිරු උදාවන වේලාව ; ඉර පෑයීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. හිරු උදාව; ඉර පෑයීම (සං. සූර්යෝදය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

sunrise