සූර්යාවර්තනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සූර්යාලෝකය දෙසට වැඩීම හෝ විහිදීම ; පැළෑටියක් හෝ එහි කොටසක් හෝ ආලෝක උත්තේජනයට ප්‍රතිචාරය වීම.