සූරාකෑම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සමාජයේ එක් පන්තියක් පෙළමින් අසාධාරණ ලෙස තවත් පන්තියක් අයුතු ලෙස ධනය ඉපැයීම ; අසාධාරණ ලෙස, අයුතු ලෙස ධනය ඉපැයීම ; අයුතු අන්දමින් ලාබ ලැබීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Eco. exploitation