ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1660
operating cost
1. Mng. ක්රියාකාරී පිරිවැය
2. Mng. මෙභෙයුම් පිරිවැය
operating statement
1. Acc. කාර්ය ප්රකාශණය
2. Acc. මෙභෙයුම් ප්රකාශණය
operating system
Inf. මෙභෙයුම් පද්ධතිය
operation
1. Log. කර්මය
2. Law. ක්රියාංකය
3. Soc. ක්රියාකරණය
4. Log. ක්රියාකාරිත්වය
5. Soc. ක්රියාකාරීත්වය
6. Law. ක්රියාත්මක වීම
7. n. ක්රියාව
8. n. ක්රියාවෙහි පැවැත්ම
9. n. ක්රියාවෙහි පිළිවෙළ
10. කාර්ය කරණය
11. Mng. කාර්යකරණය
12. කාර්යය
13. n. ගුණාගුණය
14. n. මෙභෙයුම
15. මෙහෙයුම
16. යුද්ධ
17. n. යුද්ධ ක්රියාව
18. Med. ශල්ය කර්මය
19. n. ශල්යකර්මය
20. n. සැත්කම
operational
1. Mat. කර්මක
2. Soc. ක්රියාකාරීත්ව
3. a. ක්රියාවලට සම්බන්ධ
4. Phy. කාරකාත්මක
5. Soc. මෙභෙයුම්
6. මෙහෙයුම්
operationalism
Soc. ක්රියකාරීත්වවාදය
operationism
Log. ක්රියාකාරිත්ව වාදය
operations research
Sta. සංකාර්ය පර්යේෂණ
operative
1. n. කම්කරුවා
2. Mat. කර්මණ්ය
3. ක්රියාකාරියා
4. a. ක්රියාත්මක
5. a. බලපවත්වන
6. a. විපාක ගෙනදෙන
7. a. ශල්යකර්ම පිළිබඳ
8. Eco. සක්රිය
operator
1. Ele. ක්රියා කරවන්නා
2. n. ක්රියාකරවන්නා
3. Log. ක්රියාකරු
4. Log. ක්රියාකාරක
5. Mat. කාරකය
6. පාලකය
7. Inf. මෙභෙයවනය
8. Inf. මෙභෙයවන්නා
9. මෙහෙයවනය
10. මෙහෙයවන්නා
operators
1. මෙහෙයුම් සංකේත
2. Oth. සම්බන්ධතා සංකේත
opercular
operculate
operculated
opercule
Bot. පිධානය
operculum
operetta
1. Aes. ඔපරෙටාව
2. n. කුඩා සංගීත නාට්යය
3. Soc. සංගීතරංගිකාව
operon
ophelimity
Log. උපයෝගිතාව
ophidia
ophidian
1. a. සර්ව
2. a. සර්වජාති සම්බන්ධ