ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1659

open-ended

1. adj. කලින් නියම කරගත්
2. Oth. විවෘතාශ්‍ර
3. adj. සීමාවක් නැති

open-hearted

1. අකුටිල
2. කරුණාවන්ත

open-hearth process

1. Che. විවට ලිප් ක්‍රමය
2. Civ. විවෘත ඌෂ්මක පැසුරුම

open-minded

1. a. විවෘත සිතක් ඇති
2. විවෘතමනස්ක

open-sesame

සියලු දොරවල් විවෘත කළහැකි මන්ත්‍රය

open-work

හිඩැස් ඇති විසිතුරු මැහුම් වැඩ

opencast

1. Geo. ගොඩ කැණීම
2. n. පතලක විවෘත කැනීම

opened

a. හළ

opener

1. n. අරින යතුර
2. Aes. විවෘතකය

opening

1. Aes. ආරම්භය
2. n. ඇරීම
3. n. ඉඩ ප්‍රස්තාව
4. n. කට
5. n. කඩුල්ල
6. n. කාවුල
7. n. කුස්තූරය
8. n. කූපය
9. ඡිද්‍රය
10. ද්වාරය
11. n. පටන්ගැන්ම
12. n. ප්‍රවේශනය
13. n. ප්‍රවේශය
14. n. පැළීම
15. n. පුටය
16. මුඛය
17. n. විඩව්ව
18. n. විවරය
19. a. විවෘත
20. Aes. විවෘත කිරීම
21. n. විවෘත කිරීමේ උත්සවය
22. n. සිදුර
23. n. හිඩස
24. n. හිදස

opening night

Aes. ආරම්භක රාත්‍රිය

openly

1. adv. එළිපිට
2. adv. නොවළහා
3. adv. ප්‍රසිද්ධියේ

openness

විවෘත භාවය

opera

1. Aes. ඔපරාව
2. n. ගීත නාටකය
3. n. ගීනළුව
4. n. සංගීත නාටකය
5. Soc. සංගීතරංගය

opera comique

1. Aes. සුඛාන්ත ඔපරාව
2. Aes. හාස ඔපරාව

opera glasses

1. Phy. ඔපරා කන්නාඩි
2. n. සංගීත නාටකය බැලීමට යොදන කුඩා දූරදර්ශිකය

opera house

1. Aes. ඔපරාගාරය
2. n. සංගීත නෘත්‍යශාලාව

opera-glasses

1. ඔපරා කන්නාඩි
2. සංගීත නාටකය බැලීමට යොදන කුඩා දූරදර්ශිකය

opera-house

1. සංගීත නෘත්‍ය ශාලාව
2. සංගීත නෘත්‍යශාලාව

operable

a. ක්‍රියාවේ යෙදවිය හැකි

operand

1. Mat. කර්තව්‍යය
2. Inf. ප්‍රවර්ත්‍යය

operate

1. Psy. ක්‍රියා කරනවා
2. ක්‍රියා කරවනවා
3. vti. ගුණාගුණ ගෙන දෙනවා
4. vti. ගුණාගුණ ලැබෙනවා
5. vti. බලපවත්වනවා
6. vti. ශල්‍යකර්මයක් කරනවා
7. vti. සැලසෙනවා

operatic

1. Aes. ඔපරාරූපී
2. a. සංගීත නෘත්‍යයට අයත්

operating

1. Mat. කර්මණී
2. Phy. කාරක
3. Mat. කාරකය යෙදීම