ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1658

opacimeter

පාරාන්ධතාමානය

opacity

1. දුරවබෝධය
2. n. පාරාන්ධතාව

opal

1. n. අග්නිමාණික්‍යය
2. Phy. උපල

opal glass

Che. උපල වීදුරු

opalescence

1. Che. උපලදීපනය
2. Phy. උපලනය
3. Aes. උපලභාසය

opalescent

1. උපල දීප්ත
2. Che. උපලදීප්ත
3. a. නොයෙක් වර්ණයෙන් දිලිසෙන

opalinid

ඔපලිනිඩාවා

opaque

1. දර්බෝධ
2. පාරාදෘශ්‍ය
3. a. පාරාන්ධ
4. a. විනිවිද නොපෙනෙන

open

1. a. අච්ඡන්න
2. a. අනාවරණ වූ
3. a. අනාවෘත
4. vti. අරිනවා
5. Inf. අරින්න
6. a. අවංක
7. a. ඇරුණු
8. vti. ඇරෙනවා
9. a. උත්තාන
10. Aes. එලිමහන්
11. vti. එළිදරවු කරනවා
12. එළිමහන්
13. a. කාටත් පොදු
14. a. ගස්කොළන් නැති
15. vti. ගෙවදිනවා
16. v. දල්වනවා
17. v. දිගහරිනවා
18. vti. පටන්ගන්නවා
19. a. ප්‍රකට
20. a. පාවිච්චි කළ හැකි
21. a. පැහැදිලි
22. a. පිපුණු
23. v. වැහුම් අරිනවා
24. v. විදහනවා
25. a. විවට
26. a. විවෘත
27. vti. විවෘත කරනවා
28. v. විවෘත කරවනවා
29. vti. විවෘත වෙනවා
30. v. හරිනවා
31. විවෘත කරන්න

open account

1. Eco. විවට ගිණුම
2. Acc. විවෘත ගිණුම

open air

n. එළිමහන

open chain

Che. විවෘත දාමය

open circuit

Phy. විවෘත පරිපථය

open fire

vt. වෙඩි තබන්ට පටන්ගන්නවා

open interval

1. Sur. දුරස්ථ අන්තරය
2. Mat. විවෘත ප්‍රාන්තරය

open letter

n. විවෘත ලිපිය

open order

Oth. විවෘත ඇණවුම

open secret

n. ප්‍රකට රහස

open sesame

1. n. සියලු දොරවල් විවෘත කළහැකි මන්ත්‍රය
2. n. සියලු බාධා පහකරන මන්ත්‍රය

open shop

Eco. විවට වැඩහල

open up

1. vt. කැළෑ එළිකරනවා
2. vt. කැළෑ එළිවෙනවා
3. vt. විශාල වෙනවා

open-and-shut

1. adj. තර්කයක් නඩුවක් තීරණය පැහැදිලි
2. adj. සැකයක් නැති

open-belt

සරල පටිය

open-chain

Che. විවෘත දාමය