ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1657

oogamous

Bot. අණ්ඩයෝගී

oogamy

1. Bot. අණ්ඩජන්මාණුකතාව
2. Bot. අණ්ඩයෝගය

oogenesis

Bot. අණ්ඩෝද්භවය

oogonium

1. Bot. අණ්ඩ මාතෘ සෛලය
2. අණ්ඩමාතෘ සෛලය
3. Bot. ඌගෝනියම

ooh

int. විස්මය හෝ සතුට දනවන පදයක්

ookinete

චලයුක්තාණුව

oolite

n. කැටිගැසුණු හුණුගල්

oomph

1. n. උනන්දුව
2. n. ශක්තිය
3. n. සිත් ඇදගැනීම

oomycetes

Bot. ඌමිසෙටේස්

oophorectomy

1. Med. අණ්ඩහාර විච්ඡේදනය
2. ඩිම්බධරවිච්ඡේදුනය

ooplasm

Bot. අණ්ඩප්ලාස්මය

oops

int. අපොයි

oosperm

Bot. විෂමයුක්තාණුව

oosphere

1. Bot. අණ්ඩය
2. අචල ජායා ජන්මාණුව

oospore

Bot. විෂමයුක්තාණුව

oostegite

අණ්ඩාවාරකය

oostegopod

අණ්ඩාවාර පාදය

ootheca

1. අණ්ඩ පේටිකාව
2. ඩිම්බ පේටිකාව

ootid

ප්‍රාක්-අණ්ඩය

ootype

ඩිම්බාවරණකය

ooze

1. vi. ක්‍රමයෙන් හීන වෙනවා
2. Geo. ගොහොරුව
3. n. මඩ
4. vi. වෑස්සෙනවා
5. n. සෙවල
6. v. හුනනවා

oozing

n. විගලනය

op art

1. Aes. දෘමා කලාව
2. Aes. දෘෂ්ටි මායා කලාව

opacifier

පාරාන්ධකරය