ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1656

onrush

1. n. ආක්‍රමණය
2. n. වේගයෙන් දුව ඒම

onset

1. n. ආක්‍රමණය
2. n. වේගයෙන් පහරදීම

onshore

a. මුහුදු වෙරළෙහි

onside

n. ක්‍රිකට් ක්‍රීඩාවේ එක් නිශ්චිත දිශාවක්

onslaught

1. n. ආක්‍රමණය
2. n. වේගයෙන් පහරදීම

ontheca

ඩිම්බ පේටිකාව

onto

Mat. මතට

ontogenesis

1. Psy. ව්‍යක්ති ප්‍රවෘත්තිය
2. Psy. සත්තා ජනනය

ontogenesis(ontogeny)

ව්‍යක්ති-ප්‍රවෘත්තිය

ontogenetic

1. Bot. ව්‍යක්ති ප්‍රවෘත්තික
2. ව්‍යක්ති-ප්‍රවෘත්තික

ontogeny

1. ජෛවීය විකාසනය
2. ප්‍රත්‍යෙක ජීව විකසනය
3. Psy. ව්‍යක්ති ප්‍රවෘත්තිය
4. ව්‍යක්ති-ප්‍රවෘත්තිය
5. Psy. සත්භාවෝදය

ontological

1. අස්තිත්වවාචී
2. Log. සත්භාව
3. Soc. සද්භාව

ontologism

1. Log. සත්භාව වාදය
2. Soc. සද්භාවවාදය

ontology

1. අස්තිත්ව විචාරය
2. තත්ත්ව විචාරය
3. සත්තාවාදය
4. n. සත්භාව විචාරය
5. Log. සත්භාවවේදය
6. Aes. සද්භාව විචාරය
7. n. සාරාර්ථ විද්‍යාව

onus

1. Law. ප්‍රභාරය
2. n. බර වගකීම
3. Soc. භාරය

onward

1. adv. ඉදිරියට
2. a. ඉදිරියට යන

onychophora

ඔනිකොෆෝරා

onyx

n. අගත්ති වර්ගයක්

oocentre

අණ්ඩකේන්ද්‍රය

oocyst

1. අණ්ඩ කෝෂ්ඨය
2. අණ්ඩකෝෂ්ඨය

oocyte

අණ්ඩසෛලය

oof

n. මුදල්

oofy

a. පොහොසත්

oogamete

1. ඡායාජන්මාණුව
2. Bot. ජායාජන්මාණුව