ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1655
one-piece
one-sided
1. a. ඒකාංශ
2. a. පක්ෂපාතී
3. a. පක්ෂයට පමණක් අයත්
one-storeyed
one-to-one
Mat. එකට එක
one-valued
one-way
oneiromancy
Soc. ස්වප්නපේනය
oneiroscopy
1. Soc. ස්වප්න විචාරය
2. Soc. හීන ශාස්ත්රය
oneness
onerous
1. ආයාසකර
2. a. කරදර සහිත
3. දුර්භර
4. Law. දුර්වාහ්ය
5. a. බාරදූර
6. බැරුම්
7. Law. බැරූරුම්
8. භාරදුර
9. Aes. භාරදූර
ones
onesided
Aes. ඒකපාක්ෂික
onfall
1. n. ආක්රමණය
2. n. එළඹීම
3. n. මතුපිට වැටීම
onflow
n. ගලා ඒම
ongoing
a. ඉදිරියට යන
onion
online
1. අන්තර්ජාලය
2. Inf. මාර්ගගත
onlooker
n. බලාසිටින්නා
only
1. a. උදක්
2. a. එකම
3. a. ඒක
4. adv. පමණක්
5. conj. පමණයි
6. conj. විතරයි
7. adv. හුදෙක්
onomastics
onomatomania
Psy. වාගුන්මාදය
onomatopoeia
1. n. ධ්වන්යනුකරණය
2. n. ශබ්දානුකරණය
3. ශබ්දානුප්රාසය
onomatopoeic
a. ශබ්දානුකරණ
onomatopoetic
a. ශබ්දානුකරණ