ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1654

onchocerciasis

ඔන්කොසරැකියාසිය

onchosphere

1. සාංකුශගෝලය
2. ඔංකොස්පියරය

oncidium

ඔන්කිඩියම

oncogene

1. පිළකා ජානය
2. පිළිකාකර
3. පිළිකාකාරක
4. පිළිකාකාරක ජානය

oncogenesis

පිළකා ජනනය

oncogenic

පිළකා ජනක

oncogeny

ව්‍යක්ති ප්‍රවෘත්තිය

oncoming

a. වෙත එන

oncoprotein

පිළිකා ප්‍රෝටීනය

ondograph

Ele. තරංග රේඛය

one

1. a. අසහාය
2. n. එ
3. n. එක
4. a. එක්
5. a. එක්තරා
6. pron. එකා
7. pron. එකෙක්
8. n. එකේ ඉලක්කම
9. a. ඒක
10. Log. ඒකත්වය
11. Log. ඒකය
12. a. කේවල

one after another

n. හැමෝම පෙළට

one by one

1. a. එක
2. n. එක එක
3. adv. එකි එකින්
4. n. එකින් එක

one hundred

1. n. එක්සියය
2. n. සීය

one of these days

adv. ළඟදී දවසක

one time

1. adj. ඉහතදී වූ
2. adj. කලින්
3. adj. පෙරදාක

one-dimensional

Phy. ඒකමාන

one-eighth

n. අරික්කාල

one-eyed

a. කාණ

one-fourth

1. n. කාල
2. n. ප්‍රභාගය

one-half

n. එකඩ

one-night stand

Aes. ඒකරාත්‍රිකාව

one-off

1. Eco. ඒකෝචිතය
2. adj. වරක පමණක් කෙරෙන හෝ තැනෙන

one-one

එකෛක