ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1653
on earth
n. මෙලොව
on occasion
adv. අවස්ථාව ඇති වූ විට
on paper
on purpose
adv. ඕනෑකමින්ම
on the contrary
conj. නැතුවා පමණක් නොව
on the qui vive
on the sly
adv. රහසින්
on the spot
on the way
on the whole
adv. සාමාන්යයෙන්
on the wing
a. ඉගිලෙන
on time
adv. ප්රමාද නොවී
on trial
1. a. නඩුවට අසුව සිටින
2. a. පරීක්ෂා කරනු ලබන
on-cost
1. පොදු කාර්ය පිරිවැය
2. පොදුකාර්ය පිරිවැය
3. පොදු කාර්යය පිරිවැය
on-handedness
on-line
onager
onanism
1. n. අයථා ශුක්රමෝචනය
2. Psy. ඔනාන්තාව
once
1. adv. ඉස්සර
2. adv. එක් වරක්
3. conj. බැරිවෙලා හරි
4. adv. යන්තම් වත්
5. adv. වරක්
6. conj. වරක් වත්
once and for all
1. adv. නැවත කීමක් නැතිව
2. ph. නොකීවා කියන්න එපා
once in a while
adv. කලාතුරකින්
once more
adv. තව වරක්