ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1652
omission
1. Aes. අත හැරීම
2. අතහැරීම
3. Aes. ප්රමාද ද්යෝෂය
4. ප්රමාද දෝෂය
5. n. ප්රමාදද්යෝෂය
6. ප්රමාදදෝෂය
7. Law. ප්රමාදය
8. n. පැහැර හැරීම
9. n. බැහැර කිරීම
10. මඟ ඇරීම
11. Aes. මඟ හැරීම
omissions
1. Sta. අඩුපාඩු
2. ප්රමාද දෝෂ
3. පැහැර හැරීම්
omit
1. Aes. අත හරිනවා
2. vt. අත් හරිනවා
3. v. අත්හරිනවා
4. vt. නොකර අරිනවා
5. vt. පැහැර හරිනවා
6. vt. සඳහන් නොකොට සිටිනවා
ommatidium
ommatophore
omnibus
omnifarious
1. a. සර්වකාර
2. a. සර්වප්රකාර
3. a. සියලු ආකාර අඩංගු
omnimeter
Sur. ඔම්නිමීටරය
omnipotence
1. n. සර්වබලධාරිත්වය
2. සර්වබලධාරීත්වය
3. Aes. සර්වශක්තිය
omnipotent
a. සර්වබලධාරී
omnipresence
1. Aes. සර්වව්යාප්තිය
2. n. සර්වව්යාපී වීම
3. සාර්වත්රික
omnipresent
1. විශ්වව්යාපී
2. a. සර්වව්යාපී
3. සාර්වත්රික
omniscience
1. n. සර්වඥතා ඥානය
2. n. සර්වඥතාඥානය
3. Aes. සර්වඥතාව
4. සර්වඥුතාව
omniscient
1. a. සර්වඥ
2. a. සියල්ල දන්නා
omnivore
1. සර්ව භක්ෂි
2. සර්වභක්ෂී
omnivores
omnivorous
1. a. ඕනෑම දෙයක් කන
2. Soc. සර්ව භක්ෂක
3. a. සර්වභක්ෂක
4. සර්වභක්ෂී
omosternum
omphalic
Aes. නාභ්ය
on
1. Ele. අරිනවා
2. prep. උඩ
3. prep. උඩු
4. prep. කෙරෙහි
5. prep. දි
6. prep. පිට
7. prep. මතුපිට
8. prep. විට
9. prep. හි
on all fours
adv. හතරගාතෙන්
on and off
adv. විටින් විට