අක්ෂිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගෝනුස්සන් වැනි ඇතැම් සතුන්ගේ සංයුක්ත ඇස සෑදී තිබෙන දෘෂ්ටි ඒකකය(=ommatidium).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

ommatidium