අක්ෂිකාධරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අක්ෂිකාවක් දරා සිටින චංචල ප්‍රසරය; අක්ෂි වෘත්තය (= ommatophore).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

ommatophore