සර්වඥ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දත යුතු සියල්ල දත් ; ලෝකයෙහි යථාර්ථය අවබෝධ කරගත්.
නා.ප්ර. එසේ දත් මහෝත්තමයා වූ බුදුරජාණන් වහන්සේ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දත යුතු සියල්ල දත්; බුදුරජුන් (සං. සර්වඥ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. buddha
2. a. omniscient