ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1651
olympiad
olympian
a. ඉතා විශිෂ්ට
olympic
olympic games
olympus
olynthus
ombrometer
Civ. වර්ෂාමානය
ombrophile
1. වර්ෂා සහ්යය
2. Bot. වර්ෂාකාමිය
ombrophilous
1. වර්ෂා සහ්ය
2. Bot. වර්ෂාකාමී
ombrophily
1. වර්ෂා සහ්යතාව
2. Bot. වර්ෂාකාමිතාව
ombrophobe
1. වර්ෂා-අසහ්යය
2. Bot. වර්ෂාපගය
ombrophobic
ombrophoby
1. වර්ෂා-අසහ්යතාව
2. Bot. වර්ෂාපගතාව
ombrophyte
Bot. ඡායාකාමී ශාකය
ombudsman
1. Eco. ඔම්බුඩ්ස්මන්
2. දුක්ගන්නාරාළ
3. n. දුග්ගන්නාරාළ
4. Acc. පාර්ලිමේන්තු කොමසාරිස්
5. මහජන පැමිණිළි පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්
ombusdman
omega
omelet
omelette
1. ඔම්ලට්
2. n. ඔම්ලට් නම් කෑමක්
omen
1. Soc. නිමිත්ත
2. n. පූර්වනිමිත්ත
3. n. පෙර නිමිත්ත
4. Soc. පෙර ලකුණු
5. n. පෙරනිමිත්ත
omentum
1. අන්ත්රාවරණය
2. Med. වපාව
omicron
ominonus
ominous
1. a. අනතුරු හඟවන
2. a. අනිෂ්ට පූර්වනිමිති ඇති
3. a. අශුභ
4. a. අසුබ
5. a. අසුභ
6. දුර්නිමිත්ත සූචක