ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1650

oligonucleotide

1. අල්ප නියුක්ලියෝටයිඩය
2. ඔලිගොනියුක්ලියෝටයිඩය

oligopeptide

1. ඔලිගොපෙප්ටයිඩය
2. අල්පපෙප්ටයිඩය

oligophyllous

1. Bot. අල්පපත්‍රි
2. අල්පපත්‍රී

oligopolistic

Eco. කතිපයාධිකාරී

oligopolization

මාධ්‍ය කතිපයාධිකාරකරණය

oligopoly

1. Eco. කතිපයාධිකාරය
2. Eco. ශුද්ධ කතිපයාධිකාරය

oligopsony

කතිපයක්‍රයාධිකාරිය

oligopyrene

අල්පදේහ

oligosaccharide

1. අල්ප සැකරයිඩය
2. ඔලිගොසැකරයිඩය
3. Bot. ඔලිගොසැකරයිඩ්

oligospermous

Bot. අල්පබීජ

oligostemonous

Bot. අල්පරේණුක

oligotokous

අල්පජායී

oligotrophic

Bot. අල්පපෝෂී

oliguria

Med. අල්පමූත්‍රතාව

olio

1. n. මිශ්‍රිත ආහාරයක්
2. විවිධ ප්‍රසංගයක්

olive

1. Geo. ඔලිව්
2. n. රට වෙරළු

olive branch

n. සමාදානයේ ලකුණ

olive green

Aes. ඔලිව් කොල

olive oil

Med. ඔලිව් තෙල්

olive-branch

1. ඔලිව් අත්ත
2. සමාදානයේ ලකුණ

oliver

Civ. ඔලිවරය

olivine

n. මැග්නීසියම් හා යකඩ අඩංගු ඛනිජ විශේෂයක්

olla podrida

1. n. මිශ්‍රණය
2. n. සම්බලය

olpe

Aes. ඔල්පේ ජොග්ගුව