ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1649
oleograph
1. Aes. තෙල් මුද්රිතය
2. Aes. තෙල් මුද්රිතය
3. තෙල් සායම් මුද්රණය
4. n. තෙල් සායම් සිතුවම
oleometer
oleoresin
Bot. ඔලෙයොරෙසින්
oleosome
oleum
olfaction
Psy. ආඝ්රාණය
olfactometer
Psy. ආඝ්රාණමානය
olfactory
1. Soc. ආඝ්රාණ
2. a. ගඳ සුවඳ දැනෙන
3. a. නාසය පිළිබඳ වූ
olfactory bulb
Psy. ආඝ්රාණ බුබුල
olfactory nerve
Med. ආඝ්රාණ ස්නායුව
olibanum
Bot. ඔලිබානුම්
oligandrous
Bot. අල්පරේණුක
oliganthous
Bot. අල්පපුෂ්ප
oligarch
1. Bot. අල්පකලාපීය
2. n. ස්වල්ප දෙනෙකුට පමණක් බලය ඇති රජය
oligarchy
1. Log. කතිපයාධිපත්යය
2. n. රදල ආණ්ඩුව
oligocarpous
oligocene
1. ඔලිගොසීන
2. Bot. ඔලිගෝසීන
3. a. තුන්වෙනි භූගෝලීය කාලපරිච්ඡේදයට අයත්
oligochaeta
oligodynamics
Che. අල්පගති විද්යාව
oligogene
oligohaline
1. n. මිත ලවණතාව
2. adj. මිත ලවණ
oligomenorrhea
Med. අල්පාර්තවය
oligomerous
Bot. අල්පාංක
oligomery
Bot. අල්පාංකතාව