ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1648

old man

1. n. පුරුෂයා
2. n. මිනිහා
3. n. ලොක්කා
4. n. හාදයා

old master

n. පැරණි උසස් චිත්‍රශිල්පියා

old nick

1. n. යක්ෂයා
2. n. සාතන්

old person

1. n. මහල්ලා
2. n. මාල්ලා

old woman

1. n. ගෑනි
2. n. භාර්යාව
3. n. මැහැලි
4. n. මෑලි
5. n. ලොක්කී

old world

Soc. පුරාණ ලෝකය

old-age pension

Acc. මහළු විය විශ්‍රාම වැටුප

old-fashioned

1. a. පරණ තාලේ
2. Aes. පරණ පන්නයේ

old-world

Soc. පුරාණ ලෝකය

olden

1. a. චිරන්තන
2. a. පුරාණ
3. වරන්තන

oldie

1. n. වයස්ගත තැනැත්තා
2. n. වයස්ගත දෙයක්

oldish

a. තරමක් වයස් ගිය

oleaginous

1. a. තෙල් ඇති
2. තෛලමය
3. a. නෛලමය

oleander

1. n. කනේරු
2. n. කිනිහිරිය

oleaster

n. රට වෙරළු විශේෂයක්

olecranon

1. Med. කඑණි කරෝටය
2. කඵණි කරෝටය
3. කුර්පරය
4. වැලමිට

olecranon process

Med. කඑණි කරෝට ප්‍රසරය

olefin

n. අසන්තෘප්ත හයිඩ්‍රොකාබනයක්

olefines

Civ. ඔලිපීන්

oleic acid

1. Med. ඔලික් අම්ලය
2. Bot. ඔලෙයික් අම්ලය

olein

1. ඔලෙයින්
2. Bot. ඔලේයින්
3. මේදු ද්‍රව්‍ය

oleine

Bot. ඔලේයින්

oleo-margarine

ඔලෙයො මාගරින්

oleocyst

ඔලියොකෝෂ්ඨය