ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1647
oil-paper
oil-press
oil-stone
oil-well
oiled
oiler
1. තෙල් කරු
2. Civ. තෙල් කුලාව
3. Art. තෙල්කරය
oiliness
oiling
Civ. තෙල් දැමිම
oilman
n. තෙල්කාරයා
oils
oilskin
n. ජලරෝධක රෙද්ද
oilstone
Aes. තෙල් ගල
oily
1. a. අමාරුකාර
2. a. චාටු බස් කියන
3. a. තෙල් වැනි
4. a. තෙල් සහිත
5. තෛලීය
6. Aes. නෛලීය
7. a. ස්නිග්ධ
ointment
1. n. අංජනම
2. n. අඤ්ජනය
3. n. ආලේපය
4. st. ලෙවුන්
5. n. ලේපනය
6. n. ලේපය
7. Aes. විලවුන්
8. n. විලිම්පනය
9. st. විලේපන
10. n. විලේපනය
ok
1. vt. අනුමත කරනවා
2. vt. එකඟ වෙනවා
3. a. කැමැත්ත පළ කරන ආලාපයක්
4. a. හරි
okapi
1. ජිරාෆ් වැනි නමුත් බෙල්ල කොට සතෙක්
2. n. රාෆ් වැනි නමුත් බෙල්ල කොට සතෙක්
okay
1. vt. අනුමත කරනවා
2. vt. එකඟ වෙනවා
3. a. කැමැත්ත පළ කරන ආලාපයක්
4. a. හරි
okra
n. බණ්ඩක්කා
olas
old
1. a. අබලන්
2. a. ආදි
3. a. කල් ගිය
4. a. ගොරොක්
5. a. චිරන්තන
6. a. ජරාජීර්ණ
7. a. ජීර්ණ
8. a. දිරාපත් වූ
9. a. නාකි
10. a. පරණ
11. a. පැරැණි
12. a. පුරං
13. a. පුරා
14. a. පුරාණ
15. a. පුරුදු පළපුරුදු
16. a. පොරණ
17. a. බොහෝ කල්ගිය
18. a. මහලු
19. Med. මහළු
20. a. මාලු
21. a. වයසක
22. a. වයසැති
23. වරන්තන
24. a. වියපත්
25. a. වෘද්ධ
26. n. සංකඩ
27. a. හැවිරිදි
old age
1. n. ජරාව
2. Sta. මහලු වයස
3. Soc. මහලු විය
4. Soc. වයෝවෘද්ධභාවය
old fashioned
1. a. පරණ තාලේ
2. Aes. පරණ පන්නයේ
old hand
1. n. පුරුදු කාරයා
2. n. පුරුදුකාරයා