ලේපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගෑම ; තැවරීම; ගැල්වීම ; ආලේපනය.
2. ආලේපය ; ගානා බෙහෙත හෝ ද්‍රව්‍ය ; අංජනය.
3. හුනු බදාමය ; බිත්ති ආදිය බැඳීමේදී ගනු ලබන හුනු ආදි මිශ්‍රණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. coat
2. Aes. coating
3. n. ointment