ලේපායෝජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අඟුරු තට්ටුවක් හෝ හිමටයිට් හෝ මත සිද්ධ යකඩ රත් කිරීමෙන් එය වානේ බවට පෙරළීම ; වෙනත් ලෝහයක් සමග ස්පර්ශ වෙමින් තිබියදී ලෝහයක් රත් කිරීමෙන් පළමු ලෝහයේ ආලේපයක් දෙවැන්න මත ඇති කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. cementation