පොරණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පෙර සිටි ; පැරණි ; පුරාණ ; පෞරාණික.
නා.ප්ර. පොරොත්තුව
1. නා. නවාතැන්
1. ඉකුත් කාලය ; අතීතය ; පුරාණ යුගය.
2. පුරාණ නමින් හැඳින්වෙන සංස්කෘත ග්රන්ථ ගණය.
3. නැටුම් වෙසෙසක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අතීතය (පා. පොරණ සං. පුරාණ)