හළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. දුරු කළ ; අත්හරින ලද ; ඉවත් කළ.
2. අරින ලද ; විවෘත කරන ලද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අත්හරින ලද/ විවෘත කරන ලද

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. opened