ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1661

ophiura

ඔෆියුරා

ophiuroid

ඔෆියුරොයිඩෙයාවා

ophiuroidea

ඔෆියුරොයිඩෙයා

ophryon

Soc. ඔපිරනය

ophthalmia

1. n. ඇඍදාව
2. ඇසෘදාව

ophthalmic

1. Med. චක්ෂු
2. Med. චක්ෂුස
3. චාක්ෂුෂ
4. වාක්ෂුෂ

ophthalmology

1. n. අක්ෂි විද්‍යාව
2. Phy. චක්ෂුර්වේදය

ophthalmoscope

Phy. චක්ෂුරීක්ෂය

ophthalmotomy

1. n. අක්ෂි ඡේදනය
2. n. අක්ෂිගෝල ඡේදනය

opiate

1. Soc. අබින් නින්ද
2. අබින්‍යක්ත
3. Soc. අබින්‍යුක්ත
4. n. මිනිසුන් සනසන රැවටිල්ල

opine

1. vt. කල්පනා කරනවා
2. vt. සිතනවා

opinion

1. n. අදහස
2. n. උපදේශය
3. n. කල්පනාව
4. n. නිගමනය
5. n. මත
6. n. මතය
7. n. යමක් ගැන හැඟීම

opinionaire

මතවිචාරපත්‍රය

opinionated

a. ඇට්ටර

opinionator

මතකාරී

opinioned

මතධාරී

opinionist

විමතධාරියා

opisometer

1. Phy. ඔපිසොමීටරය
2. n. වක්‍රමානය

opisthobranchiate

1. ඔපිස්තොබ්‍රැන්කියාටාවා
2. ඔපිස්තොබ්‍රුන්කියාටාවා

opisthocoelous

1. පශ්ච අවතල
2. පශ්චාවතල

opisthocomus

ඔපිස්තොකෝමුසයා

opisthosoma

අපර කාය

opisthotic

පශ්ච කර්ණික

opisthotomus

Med. අවරතානය