අක්ෂි විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇස පිළිබඳ උගන්නා ශාස්ත්‍රය; දෘෂ්ටි විද්‍යාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ophthalmology
2. opthalmology