අක්ෂි ලපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. කලලයක පිහිටන ඇසෙහි මූලික ස්වරූපය.
2. නා. ඇතැම් ජීවීන්ගේ හා ශාකවල තිබෙන ආලෝක සංවේදී වර්ණක තිත (=eye spot).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. eyespot
2. eye-spot