ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1662

opium

1. n. අබිං
2. n. අබින්
3. Soc. කංසා
4. Soc. මාඩා

opiumism

අබිංසොජුව

opossum

ඔපොසුමා

opponent

1. n. එදිරිකාරයා
2. Law. ප්‍රතිපක්ෂයා
3. n. ප්‍රතිපාක්ෂික
4. n. ප්‍රතිමල්ල
5. n. ප්‍රතිමල්ලව
6. Aes. ප්‍රතිමල්ලවයා
7. ප්‍රතිවාදියා
8. Aes. ප්‍රතිවිරෝධියා
9. n. මාරයා
10. st. විපක්ෂ
11. n. විරුද්ධ කාරයා
12. Law. විරුද්ධකරු
13. n. විරුද්ධවාදියා
14. n. සතුරා

opportune

1. a. කාලානුරූප
2. a. කාලෝචිත
3. කාලෝවත
4. a. තන්වැසි
5. a. ප්‍රස්තාවානුකූල
6. a. ප්‍රස්තාවෝචිත
7. ප්‍රස්තාවෝවත
8. a. ස්ථානෝචිත
9. ස්ථානෝවත

opportunism

1. Soc. අවස්ථාවාදය
2. n. අවස්ථාවාදියා
3. Soc. අවස්ථාවෝචිතකම
4. අවස්ථාවෝවතකම
5. Soc. චපල භාවය
6. n. චපලභාවය
7. n. චපලයා

opportunist

1. Soc. අවසථාවාදියා
2. n. අවස්ථාවාදියා
3. n. චපලයා

opportunity

1. n. අවකාශය
2. Mng. අවස්ථාව
3. Soc. ඉඩ ප්‍රස්ථාව
4. n. ඉඩප්‍රාස්තා
5. n. ප්‍රස්තාව
6. Mng. යෝග්‍යාවස්ථාව
7. n. වාරය
8. n. සුදුසු කාලය

opportunity cost

1. Eco. ආවස්ථික පිරිවැය
2. Eco. විකල්ප වියදම

oppose

1. v. තරක් වෙනවා
2. v. නැගී එනවා
3. v. නැගී සිටිනවා
4. vt. බාධා කරනවා
5. v. රැහැණි වෙනවා
6. vt. විරුද්ධ වෙනවා
7. vt. විරුද්ධව ඉදිරිපත් කරනවා
8. vt. විරුද්ධව ඉදිරිපත් වෙනවා
9. vt. සටන් කරනවා
10. v. සරස් වෙනවා

opposer

n. විරුද්ධ වාදියා

opposing

Ele. ප්‍රතිවිරුද්ධ

opposite

1. a. අබිමුව
2. a. අභිමුඛයෙහි වූ
3. prefix. අව
4. a. ඉදිරි
5. a. ඉදිරියෙහි වූ
6. n. එදිරි
7. adv. එරෙහිව
8. Soc. ප්‍රතිපක්ෂ
9. a. ප්‍රතිමල්ල
10. a. ප්‍රතිමල්ලව
11. a. ප්‍රතිමුඛ
12. Log. ප්‍රතියෝග
13. a. ප්‍රතිවාද
14. a. ප්‍රතිවාදී
15. a. ප්‍රතිවිරුද්ධ
16. n. ප්‍රතිවිරුද්ධ දේ
17. a. පිළිමල්
18. Log. විපක්ෂ
19. a. විරුද්ධ
20. විරුද්ධාර්ථය
21. a. විලෝම
22. Mat. සම්මුඛ
23. a. හරස්

opposition

1. n. එදිරිය
2. n. ප්‍රතිපක්ෂය
3. Soc. ප්‍රතියෝගය
4. Ele. ප්‍රතිවිරුද්ධතාව
5. Psy. ප්‍රතිවිරෝධය
6. st. රැහැණි
7. st. විපක්ෂ
8. Soc. විපක්ෂය
9. n. විරිදුව
10. n. විරුද්ධ පක්ෂය
11. n. විරුද්ධත්වය
12. Aes. විරුද්ධතාව
13. Law. විරෝධකය
14. n. විරෝධය
15. n. සප්තමය

oppress

1. vti. අයුතු බර පටවනවා
2. v. ගිනි දෙනවා
3. vti. පීඩා කරනවා
4. vti. හිංසා කරනවා

oppressed

Soc. පීඩිත

oppression

1. n. දුෂ්ට පාලනය
2. n. නෙරෙක්කුව
3. Aes. පරිපීඩනය
4. Soc. පීඩනය
5. n. බලවත් පීඩාව
6. Soc. වියෝජනය
7. n. හිංසා කිරීම
8. Soc. හිරිහැරය
9. n. හුස්ම ගැනීමේ අමාරුව

oppressive

1. a. දුෂ්ට
2. a. නොඉවසිය හැකි
3. a. පීඩා ගෙනදෙන
4. a. පීඩාකර
5. a. පීඩාකාරී

oppressor

1. n. පීඩක
2. Soc. පීඩකයා
3. n. පීඩා කරන්නා
4. Soc. පෙළන්නා

opprobrious

a. නින්දා සහගත

opprobrium

n. බලවත් අපකීර්තිය

oppugn

vt. විරුද්ධව කරුණු දක්වනවා

opsis

Aes. දෘශ්‍යාංග

opsonification

ඔප්සොනීකරණය