ප්‍රස්තාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අවස්ථාව ; වේලාව.
2. කොටස ; කාණ්ඩය.
3. පටන් ගැනීම; ආරම්භය.
4. ආවාහය ; විවාහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අවස්ථාව; වේලාව/ විවාහය (සං. ප්‍රස්තාව)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chance
2. n. moment
3. Aes. occasion
4. n. opportunity
5. n. time