ප්‍රස්තාව පිරුළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් ජීවිත තත්ත්වයක් හා ගැළපෙන පොදු සත්‍යයක් හෝ උපදේශයක් සපයන කෙටි ප්‍රකාශනය ; ආප්ත වචනය ; ස්ථානෝචිත කියමන ; තැනට සුදුසු කියමන ; උපදේශ වාක්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ස්ථානෝචිත කියමන; උපදේශ වාක්‍යය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. proverb